Friday, November 4, 2011

නාග මානික්යක් ගන්නේ කොහොමද ?

නාග මානික්‍ය දකින්න  තිබෙන්නේ කලාතුරකින් පමණි , ඔඋන් එය රකින්නේ පන මෙන් වේ , මම වැඩි විස්තර නොකිය කෙටියන්ම කියන්නම් .

ඔඋන් ගැන හරියටම දන්නවනම් මෙය ඔඋන් ලග තියනවා කියා ! ඔඋන් එය මුදා හරින්නේ ගොදුරක් ගන්නා අවස්ථාවක පමණි ! ඔඋන් ගොදුරු ගන්නෙත් කලාතුරකිනි

.
ඔඋන් එය මුදාහරිනවා සැගවී බල හිද , ඔඋන් එය ගැන වැඩි සෝදිසියකින් තොර අවස්ථාවක් බලා, ගොම් මලපහ ගොඩක් නාග මානික්‍ය උඩට දමා, ඔබ ටිකක් ඇත වී බලා සිටින්න , ඔඋන්ට එය සොයාගත නොහැකි වෙනු නියති , ඉන් පසු ඔබ අහි හිමි කරු වේ .
මෙය ආඋරුදු  ගණනාවක්  පරික්ෂා කිරීමෙන් කල යුත්තකි , මෙය හිමිකරු වන්ට බොහෝ ලාබ ප්‍රයෝජන හිමි වේ !

ප්‍රවේසම් සහගතව කරන්න !

No comments:

Post a Comment