මේ පච්ච
පිලිබදව ගත්තොත්, බොහොම පැරණි ඉතිහාසයක් තියනවා. මම දන්නා තරමින් අඋරුදු 10 000 ගානකට වැඩි මිසක් අඩුනම් නෑ. ඇත්තටම දැන් ඔය මේක බලන්නේ මේකක් ගහන්න හිතගේනනම් මම දන්නා ඒවා ටිකක කීයන්නම් .
මේ පච්ච කොටස් 3 කට බෙදන්නම්
1. අර්ථවත් පච්ච (Meaning Tattoo)
2. 3put පච්ච (3put Tattoo)
3. මෝස්‌තර පච්ච (Fashion Tattoo)
1 ගැන විස්තර කලොත්, එම පච්චයන් කීයවෙන
තේරුමක් තියනවා.
2 වැනි පච්චේ ගැන කිඋවොත් , කොටස්වලට බෙදල තියන්නේ මෙන්න මේ වගේ,
ඔන්න ඔය විදිහට පච්ච කොටලා තියනවනම් ඒවාට කෙයන්නේ ඔය නම තමඊ!
3 වැනි පච්චේ ගැන කිඋවොත් . ඒ කියන්නේ හමොමවගේ කොටන පච්ච තියන්නේ , කුරුසේ වගේ ඒවා මේවා කොටන්නේ මෝස්තරේට !