Friday, November 4, 2011

නාග මානික්යක් ගන්නේ කොහොමද ?

නාග මානික්‍ය දකින්න  තිබෙන්නේ කලාතුරකින් පමණි , ඔඋන් එය රකින්නේ පන මෙන් වේ , මම වැඩි විස්තර නොකිය කෙටියන්ම කියන්නම් .

ඔඋන් ගැන හරියටම දන්නවනම් මෙය ඔඋන් ලග තියනවා කියා ! ඔඋන් එය මුදා හරින්නේ ගොදුරක් ගන්නා අවස්ථාවක පමණි ! ඔඋන් ගොදුරු ගන්නෙත් කලාතුරකිනි

.
ඔඋන් එය මුදාහරිනවා සැගවී බල හිද , ඔඋන් එය ගැන වැඩි සෝදිසියකින් තොර අවස්ථාවක් බලා, ගොම් මලපහ ගොඩක් නාග මානික්‍ය උඩට දමා, ඔබ ටිකක් ඇත වී බලා සිටින්න , ඔඋන්ට එය සොයාගත නොහැකි වෙනු නියති , ඉන් පසු ඔබ අහි හිමි කරු වේ .
මෙය ආඋරුදු  ගණනාවක්  පරික්ෂා කිරීමෙන් කල යුත්තකි , මෙය හිමිකරු වන්ට බොහෝ ලාබ ප්‍රයෝජන හිමි වේ !

ප්‍රවේසම් සහගතව කරන්න !

Tuesday, November 1, 2011

ඇත්දලයක් කොහොමද ඇත්ත 1 කක්ද කියල දැනගන්නේ ?

මම හිතන විදිහට මේවා ගැන දන්නේ ගොඩක් පරණ මිනිස්සු සහ වේද මහත්තුරු , ඔයාලට මේකක් ගන්න ගිය වෙලාවට ඔයා දන්නේ නැත්තම් මේගැන ඔබ එඅවස්තවේ  අසරනඊ.


ඊතින් මම හිතුව ඔයාලට මේක ගැන මම දන්නා විස්තර ටිකක් කියන්න. මෙන්න මෙහෙමඊ මම අහල තියන විදිහට කෙස් ගහක් ඇත දතේ ඔතල පිච්චුවොත් ඔයාල හිතන්නේ එකට මොකක් වෙඉ  කියලද?

1 පිච්චෙනවා .
2 පිච්චෙන්නේ නෑ.

ඔයා දෙකම වෙන්න ඉඩතියනවා , මොකද බොරු වට අත් දලයක් කියපු 1 කක තියල පිච්චුවොත් පිච්චෙනවා!
එත් ඇත්ත අත් දලයක් නම් එහෙම වෙන්නේ නෑ !

පච්ච නැතහොත් Tattoo

මේ පච්ච  පිලිබදව ගත්තොත්, බොහොම පැරණි ඉතිහාසයක් තියනවා. මම දන්නා තරමින් අඋරුදු 10 000 ගානකට වැඩි මිසක් අඩුනම් නෑ. ඇත්තටම දැන් ඔය මේක බලන්නේ මේකක් ගහන්න හිතගේනනම් මම දන්නා ඒවා ටිකක කීයන්නම් .

මේ පච්ච කොටස් 3 කට බෙදන්නම්
1. අර්ථවත් පච්ච   (Meaning Tattoo)
2. 3put පච්ච         (3put Tattoo)
3. මෝස්‌තර පච්ච (Fashion Tattoo)

1 ගැන විස්තර කලොත්, එම පච්චයන් කීයවෙන තේරුමක්  තියනවා.

2 වැනි පච්චේ ගැන කිඋවොත් , කොටස්වලට බෙදල තියන්නේ මෙන්න මේ වගේ,

 ඔන්න ඔය විදිහට පච්ච කොටලා තියනවනම් ඒවාට කෙයන්නේ ඔය නම තමඊ!



3 වැනි පච්චේ ගැන කිඋවොත් . ඒ කියන්නේ හමොමවගේ කොටන පච්ච තියන්නේ , කුරුසේ වගේ ඒවා මේවා කොටන්නේ මෝස්තරේට !